Tuesday, December 11, 2018

BannersApp Registeration


මුලින්ම කියන්න ඕනේ සල්ලි අතටම ගන්න විදිය දක්වාම ඔයාලට කියල දෙන්න මම සූදානම්.ඒ නිසා අවසන් වෙනකන්ම කියවන්න.(දැනටමත් කරලා නවත්තපු අයට කියන්න දෙයක් තියනවා phone එකේpower button එක පාවිච්චි නොකර මේ වැඩේ කරන හැටි කියල දෙන්න මම සූදානම්.ඒ වගේම මේ post එක බලල register වෙන හැම කෙනෙක්ම අපේ whats-app group එකට අනිවාර්යෙන් join වෙන්න.
එකේ link එක මම post එක අවසානේ දාලා තියන්නම්)

මොකක්ද මේ Banners app කියන්නෙ ?


FutureNet ආයතනය විසින් නවතම App එකක් හඳුන්වා දී ඇත.මේක සම්පූර්නයෙන්ම නොමිලේ ලබා දෙන ඇප් එකක්.ඒකට තමා මේ Banners app කියන්නේ. මේකෙන් ඔයට කිසිම මුදලක් යොදවන්නේ නැතුව යම්කිසි ආදායමක් ගන්න අවස්තාවක් දීලා තියෙන්වා.

 FutureNet කියන්නේ අද වෙනකොට මිලියන 4ටත් වඩා වැඩි members ලා ඉන්න Social media platform එකක් හරියට නිකන් Facebook වගේ හැබයි ඔයට අදායම් ගන්න ගොඩක් ව්‍යාපාර අවස්තා ලබාදීලා තියෙන්වා.

මේකෙදි මම සම්පූර්නයෙන්ම එක ගැන විස්තරාත්මකව කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා.ඒ නිසා හොදට සම්පූර්නයෙන්ම කියවන්න.මාසෙකට තනියම 20$ දක්වා හොයන්න පුළුවන් .යාළුවො එකතු කරගෙන ඊට වඩා හොයන්න පුළුවන්

හරියට register වෙන්නේ කොහොමද ?

මුලින්ම playstore එකට ගිහින් banners app කියල search කරන්න.එතකොට මේ වගේ ලැබෙයි

app එක install කරලා open කරගන්න

පහලම තියෙන sign up click කරන්න.එතකොට මේ වගේ page එකක් එයි.එක මම කියන විදියට හරියටම පුරවගන්න

1. ඔයා කැමති Username ( උදා- ඔයාගේ නම සහ ඉලක්කම් කිහිපයක් තෝරාගන්න. namal123 වගේ) 


2. Password එක දානකොට හැම සංකේතය්ක්ම එන විදිහට දාන්න. මේන්න මේ වගේ ( උදා- #$%krish1230 )කැපිටල් අකුරු සිම්පල් අකුරු ඉලක්කම් $ # වගෙ සංකේත හැම එකක්ම එන්න ඔනේ.ඒ වගෙම අකුරු සන්කේත 10 වඩා එන එකක් දාන්න

Repeat password කියන තැන අයෙත් ඒ password එකම type කරන්න.


3.  ඇත්ත Email එකක් දීලා(password එක දන්න)  Save and Nextදෙන්න.
ඊට පස්සේ මේ වගේ page එකක් ලැබෙයි.



4. ඔයාලගේ  first name එක last name එක date of birth (උපන් දිනය) හරියට පුරවන්න.referral code එකට krish8056543 මතක ඇතිව type කරලා save and next click කරන්න එතකොට මේ වගේ page එකක් ලැබෙයි



5. එකේ සියලුම කොන්දේසි වලට (කොන්දේසි 3 ක්) එකග  වෙන්න (ඉස්සරහ පොඩි කොටුවේ හරි ලකුණ යොදන්න.ඒකට එ කොටු උඩ click කරන්න 3ක් ඇත)දැන් sign up click කරන්න .එවිට මේ විදියට ලැබෙයි.





6. දැන් ඔයාල දුන්න e mail address එකට mail එකක් ඇවිත් ඇති.e mail account එකට log වෙලා බලන්න (inbox එකෙ e mail එක නැත්නම් spam folder එකෙත් බලන්න .ඇවිල්ලා නැත්න්ම් refresh(Reload) කරන්න(phone එකේ නම් screen එක ඉහල සිට  පහලට් ඇදීමෙන් refresh කරගත හැක ).එත් ඇවිත් නැත්නම් විනාඩි 5 කින් වගේ බලන්න.නැත්නම් මට imo/whatsapp  msg එකක් දාන්න (075-7342361)


7. දැන් futurenet එකෙන් e mail එකක් ඇවිත් ඇති ඒක උඩ click කරලා e mail එක open කරගෙන තැබිලි පාට ACTIVATE ACCOUNT උඩ click කරන්න.







8. දැන් e mail එකෙන් අයින් වෙලා bannersapp application එකට ගිහින් ඔයා දුන්න username හා password එක දීලා SIGN IN click කරන්න
9 දැන් next කරගෙන ඉස්සරහට යන්න





ඉස්‍‍රොම ඔයාගේ සමාන්‍ය විස්තර අහන්ව. ගැහැනුද පිරිමිද කියලා. ඊට පස්සේ බැදලද නැද්ද අහන්වා. එවාගේ ඔයට ගැලපෙන ඒවා තෝරන්න.


ඊට පස්සේ ඔයගේ රට පලාත ගැන විස්තර අහන්වා. ඒවා ෆිල් කරලා save and next click
කරන්න.


ඊට පස්සේ අද්‍යාපන මට්ටම ගැන ඔයට ඇඩ්ස් එන්න ඔනේ categories වගේ එවා අහන්වා.





 එවා ෆිල් කරලා ඉවර උනාට පස්සේ. මේන්න මේ වගේ dashboard එකක් එයි.එකේ ඔයා දැනට හම්බකරලා තියෙන ගනන් බලලා තියෙන ඇඩ්ස් ගාන ඔක්කොම පෙන්නවා.

ඔකේ අනිවාරයෙන්ම මැද ලොකු රවුම වගෙ එක Turn Off කියලා වැටිලා තියෙන්න ඔනේ. ඒ කියන්නේ On ඒකෙ තියෙන්වා කියන එහෙම උනොත් තමා ඇඩ්ස් පෙන්නන්නේ. එහෙම නැත්නම් එතන උඩ click කරන්න . ඔයා phone එකේ screen එක off කරලා on කරලා බලන්න ads එනවද කියලා. මේන්න මේ වගේ එන්න ඔනේ ආවේ නැතිඋනොත් කලබල වෙන්න එපා. අනිවර්‍ය්න් ඇඩ්ස් එනවා ටිකක් screen එක on/off  කරලා බලන්න

මෙහෙම ඇඩ්ස් එක එනකොට අපිට දෙකක් දෙනවා  එකක් තමා Go to site අනික තමා close.close කරන එක තමා හොදම .දවසකට ඇඩ්ස් 150යි දෙන්නේ ඒකත් පැයකට 15 ඇඩ්ස් ගානේ. මොකද ඇඩ්ස් දාන අයට හොද සේවාවක් දෙන්න තමා එහෙම කරන්නේ.

 අයතනය තිබ්බොත්නේ අපිටත් හොද මොකද අදායමක් ගන්න. ඔයාල බැලුව add වලට අදාළ මුදල සතියකට  සැරයක් (සදුදා) එකතු වෙනවා.දැනට ඔයාලට FND 0 කියල පෙන්නයි. FND එකක් කියන්නේ රුපියල් 180 .FND 20 ක් උනාම ඔයාලට සල්ලි ගන්න පුළුවන්.

මේ කොටසින් බලාපොරොත්තු උනේ කොහොමද මේ එකේ හරියටම ගැටලුවක් නැතුව රෙජිස්ටර් වෙන්න කියන දේ කියලා දෙන්න.ඉක්මනට් register වෙලා කරගෙන යන්න .මම උදව් කරන්නම් (whats-app - 0757342361) .ඔයා මේක හරියට කරොතින් හිතාගන්න බැරි අදායමක් ගන්න පුලුවන්.

වැදගත් දෙයක් කියන්න තියෙනවා.ඔයාල register වෙන්න භාවිත කර username,password,e mail එක අමතක නොකර පොතක ලියාගන්න .

phone එකේ power button එක use නොකර Ad බලන්නේ කොහොමද?

phone එකේ power button එක use නොකර  add බලන විදිය මම video එකක් කරලා තියෙනවා .ඒක බලන්න මෙතන click කරන්න 


_________________________________________________________________

අපේ whats-app group එකට join වෙන්න මෙතන click කරන්න 


_________________________________________________________________

මුදල් අතට ගන්න විදිය දැනගන්න මෙතන click කරන්න (ezcash ගිණුමක් මගින්)



No comments:

Post a Comment